top of page

වේලාවක් වෙන් කරගන්නා ආකාරය

​

ඔබගේ විස්තර පහත ආකාරයට සදහන් කර පහත අංකය වෙත Whatsapp ඔස්සේ පණිවිඩයක් යොමු කිරීමෙන් හෝ පහත ඇති Form එක හරහා Email (ඊමේල්) මගින් වෛද්‍යවරිය සමග සම්බන්ධ වීමට වෙලාවක් වෙන්කරගත හැක.

​

සම්පූර්ණ නම :
දුරකතන අංකය :
ලබාගන්නා සේවාව :
වේලාව වෙන්කරගැනීමට බලාපොරොත්තු වන දිනය : 
රෝගය හෝ අදාල කරුන පිලිබද කෙටි විස්තරයක් : 

​

0741169498 (WhatsApp)

​

ඉන්පසු අදාල ගෙවීම සිදුකර ලැබෙන රිසිට් පත හෝ online transfer screen shot එක අපවෙත යොමුකිරීම සිදුකර ගතයුතුයි.

​

පහත සදහන් ගිනුම් අංකය වෙත ඔබගේ ගෙවීම යොමු කරන්න

​

102152286501

Sampath Bank

Anuradhapura Branch

​

ඔබට ලැබෙන වෙලාව ඇතුලත් whatsapp දුරකතන ඇමතුම හා සම්බන්ධ වී ඔබගේ ගැටලුව වෛද්‍යතුමිය හා සාකච්ඡා කලහැක.ඉන් අනතුරුව ඔබගේ කැමත්ත අනුව ප්‍රතිකාර සදහා යොමුවිය හැක.

​

​

Thanks for submitting!

Working Hours

Monday-Friday: 7pm to 11pm

Saturday: 8am to 11pm

Sunday: 8am to 11pm

​

සඳුදා-සිකුරාදා: සවස 7 සිට 11 දක්වා සෙනසුරාදා: උදේ 8 සිට රාත්‍රී 11 දක්වා ඉරිදා: උදේ 8 සිට රාත්‍රී 11 දක්වා

Contact Details
email : suwahasclinic@gmail.com
Phone : (+94) 74 1169498

Contact Form

Thanks for submitting!

bottom of page