BAMS (Hons) University of Colombo
Dip in Ayurveda Beauticulture (IICA campus)

අපගේ සේවාවන්
Our Services
පහත සදහන් සේවාවන් අප වෙතින් ඔබට ලබාගත හැක, ඔබට අවශ්‍ය සේවාව තෝරා වේලාවක් වෙන් කරවා ගන්න
We are offering following services. Select your preferred service and book an appointment.
Online Medical Consultation
(වෛද්‍ය උපදේශනය)

ඔබට පවතින ඕනෑම වෛද්‍ය ගැටලුවක් පිළිබඳ අපගේ වෛද්‍යතුමිය සමග සාකච්ඡා කළ හැකි අතර ඇය විසින් ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව අ දාළ රෝග තත්ත්වය සඳහා නිසි විසඳුම් ඔබ වෙත ඉදිරිපත් කරනු ඇත.
You can discuss any medical problem with our doctor and she will provide you with the proper solutions for the ayurvedic medical condition.
Online Beauty Care Consultation
(ආයුර්වේද රූපලාවණ්‍ය වෛද්‍ය උපදේශනය)

ඔබට ඇති ඕනෑම රූපලාවන්‍ය ගැටලුවක් වෛද්‍යතුමිය වෙත ඉදිරිපත් කළ හැකි අතර එහිදී ඇය විසින් ශරීර අභ්‍යන්තරයට මෙන්ම බාහිරටද නිසි ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියක් ඔබ වෙත නියම කරනු ඇත.
Any cosmetic problem that you may have can be presented to the doctor where she will prescribe a proper Ayurvedic treatment system for both internal and external body.
Online psychological consultation
(මානසික වෛද්‍ය උපදේශනය)

ඔබට මේ අවස්ථාවේ මානසික වශයෙන් බලපාන ඕනෑම කරුණක් පිළිබඳ වෛද්‍ය උපදෙස් වෛද්‍යතුමිය වෙතින් ලබා ගත හැකි අතර සියලු මානසික ගැටළුකාරී තත්ත්ව සඳහා විශිෂ්ට සේවාවක් ඒ හරහා ඔබට ලබාගත හැක.
You can get medical advice on any matter that affects you mentally at this time from Dr.chaya and you can get excellent service for all mental problem conditions through her.
Home delivery of Ayurvedic medicines
(ආයුර්වේද ඖෂධ නිවෙස් වෙත ප්‍රවාහනය)

ඉතාම උසස් තත්වයේ අමුද්‍රව්‍ය යොදා පිළියෙල කර ඇති ඇති ආයුර්වේද ඖෂධ නිවසටම ප්‍රවාහනය කිරීම අප විසින් සිදු කරනු ලැබේ. වෛද්‍යතුමිය සමග සාකච්ඡා කොට ඇය නියම කරන ඖෂධ ඉතාම කෙටි කාලයකින් ශ්‍රී ලාංකික ඔබට මෙන්ම විදේශගත වී සිටින ඔබට ද ඒ ඒ රටවලට නියමිත දින ගණන් ඔස්සේ විශ්වාසවන්තව ඔබ වෙතට ලැබීමට අප කටයුතු කරනු ඇත
We provide home delivery of Ayurvedic medicines prepared using the highest quality ingredients. After discussing with the doctor, we will make arrangements to get the medicines prescribed by her in a very short time to you Sri Lankans as well as to you who are abroad in the respective countries on the specified dates.