top of page

Suwahas Ayurveda Medical Clinic
(සුවහස් ආයුර්වේද සායනය)

Online Medical Services & Beauty Consultation
(ඔන්ලයින් වෛද්‍ය සේවා සහ රූපලාවන්‍ය උපදේශනය)

About

ඔබ ප්‍රතිකාර ලබන ආයුර්වේද වෛද්‍යවරිය පිලිබද ඔබ දැනුවත්ද?

වෛද්‍ය චායා සිතුමිනී යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ විශ්වවිද්‍යාලයක් වන කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයෙන් අධ්‍යාපනය ලබා ආයුර්වේද වෛද්‍ය හා ශල්‍යවේදී උපාධිය සදහා ගෞරව උපාධියක් හිමි බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ සහ නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේ පුහුණුව ලත් වෛද්‍යවරියකි.මීට අමතරව ඇය ආයුර්වේද රූපලාවණ්‍ය සම්බන්ධයෙන් පිළිගත් ආයතනයක තවත් ඩිප්ලෝමාධාරිනියක් බවත් කිවයුතුයි.

සුවහස් ක්ලිනික් යූ ටියුබ් නාලිකාව සමගින් නිරන්තරයෙන් ඔබ සමග සම්භන්දවෙන මේවන විටත් ඔබ අතර ප්‍රසිද්ධියට පත් සර්වාංග රෝග පිලිබද ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලත් වෛද්‍යවරියකි.

Dr. Chaya Situmini is a doctor trained at Borella Ayurveda Teaching Hospital and Navinna Ayurveda Research Institute, having studied at the Faculty of Indigenous Medicine of the University of Colombo, a leading university in Sri Lanka, and holds an Honors Degree in Ayurvedic Medicine and Surgery.Apart from this, she is another diploma holder in Ayurvedic cosmetology from a reputed institute. She is a registered doctor of the Ayurveda Vaidya Sabha, she has her own youtube channel called suwahas clinic ,through this she constant contact with you.

IMG_3283_edited_edited_edited.png
Screenshot 2023-08-06 at 22.06.11.png

අපගේ අරමුණ ( Our Goal )

අපගේ සියලු රෝගීන්ගේ ගැටලු හමුවේ කාරුණිකව සවන් දීම සහ අදාළ රෝග තත්ත්වය මැනවින් රෝගීන්ට පැහැදිලි කර දීම.

ඔවුන්ගේ රෝග තත්ත්වය සඳහා ආයුර්වේදයේ ප්‍රතිකාර වල ගුණාත්මකභාවය සහ ප්‍රතිකාර පද්ධතිය රෝගීන් සමග සාකච්ඡා කිරීම මෙන්ම ඔවුන්ගේ මානසික මට්ටම උසස් තත්වයට ගෙන ඒම වගේම සියලු රෝගීන් වෙත වඩා ඵලදායී අයුරින් තත්ත්වයෙන් උසස් ඖෂධ නිවෙස් වෙතම ලැබීමට සැලැස්වීම.

Services

Our Services

1

Online Medical Consultation

(වෛද්‍ය උපදේශනය)

2

Online Beauty Care Consultation

(ආයුර්වේද රූපලාවණ්‍ය වෛද්‍ය උපදේශනය)

3

Online Psycological Consultation

(මානසික වෛද්‍ය උපදේශනය)

4

Home Delivery of Ayurvedic Medicines

(ආයුර්වේද ඖෂධ නිවෙස් වෙත ප්‍රවාහනය)

Insurance Policy

How This Works?

  • පෝලිම් ගානේ රස්තියාදු නොවී, බෙහෙත් බඩුකඩවල් වල රස්තියාදු නොවී ඔබ නිවසේ සිටම සුදුසුකම් ලත් වෛද්‍යවරියක් සමග සම්බන්ධ වී ඔබගේ රෝගය සදහා නිසි ප්‍රතිකාර පද්ධතියක් පිලිබද සාකච්ඡා කරමින් ප්‍රමිතිගත ඖෂධ නිවසට කඩිනමින් ගෙන්වා ගැනීමේ ඉතා පහසුදායක ක්‍රමවේදයක් ලෙස ලොව පුරා මෙය ප්‍රචලිත වී ඇත.

  • වෛද්‍යවරිය සමග සම්බන්ධ වීමට වෙලාවක් වෙන්කරගැනීම සදහා අදාල ගෙවීම සිදුකර ලැබෙන රිසිට් පත හෝ online transfer screen shot එක අපවෙත යොමුකිරීම සිදුකර ගතයුතුයි.

  • ඔබට ලැබෙන වෙලාව ඇතුලත් whatsapp දුරකතන ඇමතුම හා සම්බන්ධ වී ඔබගේ ගැටලුව වෛද්‍යතුමිය හා සාකච්ඡා කලහැක.ඉන් අනතුරුව ඔබගේ කැමත්ත අනුව ප්‍රතිකාර සදහා යොමුවිය හැක.

Contact

Working Hours

Monday-Friday: 7pm to 11pm

Saturday: 8am to 11pm

Sunday: 8am to 11pm

සඳුදා-සිකුරාදා: සවස 7 සිට 11 දක්වා සෙනසුරාදා: උදේ 8 සිට රාත්‍රී 11 දක්වා ඉරිදා: උදේ 8 සිට රාත්‍රී 11 දක්වා

Contact Details
email : suwahasclinic@gmail.com
Phone : (+94) 74 1169498

Contact Form

Thanks for submitting!

bottom of page